මුලින්ම smart phone එකක් නිපදවන්නේ 1992 අවුරුද්දෙ IBM සමගම විසින්.එදා සිට මේ මොහොත දක්වා smart phone තක්ශනය ඉතාමත් වෙගයෙන් වැඩිදියුනු වෙමින් පවතිනවා.මේ වනවිට ඕනෑම කෙනෙකුට දැරිය හැකි මිලකට smart phone මිලදී ගැ නීමට හැකි නිසා දඅද වනවිට වයස් බේදයකින් තොරව smart phone බාවිතා කරනවා.මෙවැනි කාලයක Elone Musk testa සන්නාමය යටතේ tesla pie phone නිර්මානය කර තිබෙනවා.
Tesla pie phone තාක්ශනය පිලිබදව,
මෙහි back cam ලෙස කැමරා කිහිපයක් බාවිතාවන අතර එක ලෙන්ස් එකක් මගින් චායාරූප ගැනීමටත් තවත් ලෙන්ස් එකක් මගින් vedio කිරීමට ත් හැකිවන ලෙස මෙම දුරකතනය නිර්මනය කොට තිබෙනවා.මෙහි selficam ලෙස දියුනු under display කැමරාවක් බාවිතා වෙනවා.මීට අමතරව ලොව එතෙක් මෙතෙක් බිහිවූ අද්විතීයම eco system එකක්ද මෙම දුරකතනයෙහි බාවිතා වනවා. ලොව ප්‍රතම වතාවට සූර්යය බලයෙන් දුරකතන charge කිරීමේ හැකියාවද මෙම දුරකතනය මගින් ලෝකයට හදුන්වා දෙනවා.මීට අමතරව super fast charging ක්රමයද මෙම ටෙස්ලා phone එකට එක්කොට තිබෙන අතර phone එක චාග් කිරීමට chargers අවශ්‍ය වන්නේ නැහැ.
දින ගනනාවක් මෙම ටෙස්ලා පයි දුරකතනය චාග් කිරීමකට ලක් නොකොට බාවිතාකිරීමට හැකියාව තිබෙනවා.
එමෙන්ම මෙම ටෙස්ලා phone එකෙහි අදි තාක්ශනික චිප් පද්දතියක් බාවිතා වන නිසා මෙය ඉතාමත් කර්යක්ශම ජංගම දුරකතනයක් වනවාට නොඅනු මානයි.මීට අමතරව මෙහි සන්නිවේදන කටයුතු සිදුකිරීමට මෙය starlink පද්දතියට සම්බන්ද කොට තිබෙන අතර එමගින් ලෝකයේ වේගවත්ම සන්නිවේදන ජාලය බාවිතා කිරීමට හකියාව තිබෙනවා.මෙම starlink සන්නිවේදන ජාලය චන්ද්‍රිකා මගින් ක්‍රියාත්මක වන නිසා මෙම ටෙස්ලා පයි දුරකතනයට sim අවශ්‍ය වන්නේ නැහැ.
එමෙන්ම මෙම දුරකතන මනසින් ක්‍රියාත්මක කිරීමට හැකිවන ලෙස නිර්මනය කර තිබෙනවා.ඒ අනු රැහන් රහිතව දුරකතන ඇල්ලීමකින් තොරව මනස මගින් සම්පුර්න දුරකතනයම පාලනය කිරීමට හැකියාව තිබෙනවා.
Commenti